Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya ( JAYARATHNE ) level_badge

Sithujaya ( JAYARATHNE )

Backend Developer

Jul 29 2026 @ 15:33

රැස්



සඳ පුරා අහසෙ රෑ තනියෙන් රත්තරන්
ගඟ ගලා යන්න බාධාවක් නෑ මා මතින්
හඬ අසා සොඳුරු හීනයකදී මධු විතින්
වැලපෙන්ද සැනසෙන්ද උඹම මට කියන්

භීතියට රතු ලේ කකියාවි නෑ වසා ඇස්
නීතියක් ආදරේ නම් උයනක් දිවිය හිස්
ප්‍රීතියක් පෙනෙත් වෙන ලෝකයෙක දිස්
විත්තියටමයි විනිසුරු මම වූ තැන රැස්

____