Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jul 04 2024 @ 02:47

ඒ ගැන හිතුවෙ නෑ අය



`" මට ටිකක් අමාරුයි පැටියො`"

ඇය පැවසුවා මතකය
මාසෙකට සැරයක් එන
ඒ වගේ දිනවල

නිදා ගන්නා තෙක් ඇය
රැඳී සිටියෙමි මම
දුරකතනයේ කෙළවර
බොහෝ පෙම් බස් කිය කිය

ගැලවිලා යන කොට
පුරුද්දක් විදිහට
ගර්භාෂ එන්ඩොමෙට්‍රියම
දැනෙන හැටි කොහොමද
හොදටෝම දන්නවා ඇය

"හදවතේ එන්ඩොකාඩියම ගැලවෙද්දි
කොයිතරම් නං රිදෙයිද ? ''

ඒත් *ඒ ගැන හිතුවෙ නෑ ඇය* 🥺💔