Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jul 04 2024 @ 02:41

මගේ ආදරේ වැඩි නිසා



ඔයා දිහා මට නොබලා ඉන්නත් බැරි නිසා
ඔයාව ළඟටම අරගන්නත්
පුලුවන්කමක් නැති නිසා

අනික එහෙම ගත්තත්
මගෙ ඇහැ විඩාවට පත්වෙන නිසා
ඕනෙවට වඩා ලොකු කරලා බලන්නත්
මට වුවමනාවක් නැති නිසා

ඔහොම ඈතින් ඉද්දි
ඔයා හරි ලස්සනට පේන නිසා
අනික ඔක්කොටොමත් වඩා
එතකොට මගෙ ඇස් විවේකී නිසා
විඩාවට පත් වෙන්නෙත් නැති නිසා

එහෙම වුණහම මට හැමදාම වුණත්
ඔයා දිහාම බලං ඉන්න පුලුවන් නිසා

ළඟට ගන්නෙත් නැතුව
ළඟට එන්නෙත් නැතුව
මම මෙතන නවතින්නම්

*මගේ ආදරේ වැඩි නිසා* 🥺❤️