Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Member
Feb 01 2025 @ 15:00
නිහඩවීම අමනාපකමක් නොවේ ✨️🖤 සමහර තැන් වල මිනිස්සු දේවල් අමතක කරනවා නෙමෙයි.දේවල් අත හරිනවත් නෙමෙයි. හැබැයි , නිහඩ අයින් වෙලා ඉන්නවා. දැනෙන්නෑ ඕන්නෑ මතක නෑ වගේ ඉන්නවා.
ඉතින් , ඔව්. නිහඩවීම කියන්නෙ අමනාපකමක් නෙමෙයි.