ඔයා හරි ආදරණීය ගෑනු ලමයෙක්.

මට දරුවෙක් වගේ බලාගන්න ඕනෙ ඔයාව..
• මම ඉස්සෙල්ලාම ඔයාව දැක්කේ පොඩි එකෙක් වගේ හිනාවෙලා ඉද්දි කට පුරාම..
• ඒ අහිංසකීගේ ඇග ඇතුලේ
ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් තරමෙ
හයිය ගෑනු ළමයෙක් ඉන්නවා කියලා මම දන්නවා..
• මට
ඔයාව සෑහෙන්න දැනෙනවා ලමයෝ..
• ඔයා හරි
ආදරණීය ගෑනු ලමයෙක්..
පරිස්සමට බලාගන්න ඕනෙ ගෑනුලමයෙක්..
• දුකෙන් ඉද්දි මගේ ඔඩොක්කුවට ඔලුව අරන් ආදරෙන් අතගාලා හුස්ම ගන්න එකත් , දැනෙන්න තරම්
ලගින් තියන්
පරිස්සමට බලාගන්න ඕනෙ විදිහේ ආදරණීය ගෑනුලමයෙක්..
• එහෙව් ඔයාගේ
හිනාව නැතිකරන්න මම කාටවත් ඉඩදෙන්නෑ..
• අඩු තරමේ
මටවත් ඒක කරන්න දෙන්නෑ මම..🤍
-🥺🎀-