Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jul 04 2024 @ 11:06

කහ තීන්ත | 𝙳𝙰𝙸𝙻𝚈 𝙻𝙾𝚅𝙴 𝙳𝙾𝙴𝚂



වින්සන්ට් වැන් ගෝ *කහ පැහැති තීන්ත* අනුභව කළේ,
එය දැඩි අසතුටින් පෙළෙන තමා තුළ සතුට ඇති කිරීමට සමත් වේ යැයි ඔහු සිතු බැවිනි.

තීන්ත විෂ සහිත දේ බැවින්, ඔහු එසේ කිරීම නිසා ඔහු පිස්සෙක් හෝ මෝඩයෙක් යැයි බොහෝ අය සිතූහ.

ඔව් ඇත්ත,

තීන්ත අනුභව කිරීම හා කෙනෙකුගේ සතුට අතර සෘජු සහසම්බන්ධයක් තිබිය නොහැකි බව පැහැදිලියි.
නමුත් ඔබේ අභ්‍යන්තර අවයව බිත්තිවල කහ පින්තාරු තැවරීම වැනි පිස්සු අදහස් පවා ක්‍රියාත්මක කරවිය හැකි තරමට ඔබත් අසතුටින් සිටියේ නම්, ඔබද එය කරනු නොඅනුමානයි. එය ඇත්ත වශයෙන්ම දුක අමතක කිරීම උදෙසා ආදරයෙන් බැඳීම හෝ මත්ද්‍රව්‍ය ගැනීමට වඩා වැඩි වෙනස් දෙයක් නොවේ.

දැඩි අසතුටක සිටියදී සතුට ලබා ගැනීම උදෙසා ඔබ තෝරා ගන්නා දෙයින් ඔබේ හදවත බිඳී යාමට වැඩි අවස්ථාවක් ඇත.

නමුත් මිනිසුන් තවමත් සතුට වෙනුවෙන් තමා කැමති දෙය තෝරා ගන්නේ එයින් සැමවිටම ඔවුන්ගේ ජීවිත හොඳ අතර හැරවීමටත් අවස්ථාවක් ඇති බැවිනි.

හැම කෙනෙකුටම ඔවුන්ගේම *කහ තිත්ත* ඇත.

*ඔව්. ඔබටත්! ☺️❤️*

𝙰𝙻𝙴𝚇𝚂𝙰𝙽𝙳𝚁𝙰 𝚃𝙸𝙼𝙼𝙴𝚁