
අනෝරා වැහි හඩක්
කලු කෝපි උගුරක්
තවත් රසවෙන්න ඇගෙ
මතෙකෙනුත් බිංදක්
කන ළඟින් හීනියට
නොස්ටැල්ජික් සින්දුවක්
සමග පැය ගනනක්
වුනත් මුලු හවසක්..
ගෙවන්න ආස මම
නොමියෙයෙන මොහොතක්
ඉතින් තනිකම,
නුඹ ඇවිත් යනවාද
ළඟට මගෙ ඩිංගක්..🩶
...✍මියුරු බිම්සර