Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Diwantha Liyanage level_badge

Diwantha Liyanage

Member

Nov 11 2026 @ 23:20

හයිස්පීඩ් නිවනට

කොතනින් අරබන්නද...
ඔහේ ගැලපෙනවද?
ඔක්කාරයට වෑස්සෙන තතූ
අපේ කරුමෙද
කාලෙ අරුමෙද
මට ඇහෙන්නෙම උන්නාන්සේලා
ගිහි වෙන්න දරන වෑයමක ගතූ
වස්ත්‍රයෙන් පමනද
සීලයෙන් නෙවනද
අපි උන්වාන්සේලා වෙන්වන්නේ
කියාපන් ලෝ දකින රජූ
දෙව්දත්ත කිව්වද
බුදු රජුන් එදා දුටුවද
දෙව්දත් කුලේ ඈයන්
නිවනට හයිස්පීඩ් වලින්
වඩින බව මතූ